WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දු - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ

Sat, March 12, 2022- Page Views : 0 results

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, බැංගලෝර් හිදීයි. මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක් බව සදහන් කර ඇත.

ඒ අනුව මෙරට වේලාවෙන් සවස 02 ට පමණ තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර මෙම තරගයට ක්‍රීඩා නොකරන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කර ඇත.