ඉන්දීය පළමු ඉනිමට ලකුණු 252 යි....
Sun, March 13, 2022- Page Views : 0 results
සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 02 වන ටෙස්ට් තරගයේ 02 වන දිනය අදයි. ඊයේ (12) දිනය නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 06 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 86 කි.
ඇන්ජලෝ මැතිව්ස්ට ලබාගත හැකිවූයේ ලකුණු 43කි. නිරෝෂන් දික්වැල්ල සමගින් ලසිත් ඇඹුල්දෙණියයි නොදැවී පන්දුවට පහරදෙමින් සිටියි.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ඉන්දියාවට වඩා ලකුණු 166 ක් පසුපසින් සිටියි.
ඉන්දීය පළමු ඉනිම ලකුණු 252 යි. තරගය පැවැත්වෙන්නේ බැංගලෝර් හීදියි.