WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එක්දින ලෝක ශූරයන් වී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට අදට වසර 26ක්...

Thu, March 17, 2022- Page Views : 0 results

ශ්‍රී ලංකාව ‘1996 විල්ස් එක්දින ලෝක කුසලානය’ දිනා අදට 26 වසරක් සපිරේ. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව දිනූ එම ලෝක කුසාලනය පකිස්ථානයේදී තිබේ.

96 වසරේ පැවති ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැති පාකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩා පිටියේ නම වෙනස් කිරීමට පකිස්ථාන ක්‍රිකට් ප්‍රධාන රමිස් රජා තීරණය කර තිබේ.

ඒ අනුව මින් ඉදිරියට එම ක්‍රීඩා පිටිය වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදෙන ඕනෑම පුද්ගලයෙකුට එම ක්‍රීඩා පිටියේ නාමය වෙනස් කිරීමට අයිතිය ලබාදීමට තීරණය වී ඇත.

හිටපු ලිබියානු ජනාධිපති මුහමිමර් ගඩාෆි සිහිවීම පිණිස 1974 වසරේදී පාක්සථානයේ එවක අගමැති සුල්ෆිකාර් අලි බූතෝ විසින් එම ක්‍රීඩා පිටිය ගඩාෆි ලෙසින් නම් තිබේ.