WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුජරාට් ටයිටන්ස් IPL පළමු ජය වාර්තා කරයි.....

Tue,March 29, 2022- Page Views : 0 results

ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වී තිබේ. ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කර ජයග්‍රාහනය කර තිබේ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කර ඇත. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුළු 05කට ලකුණු 161ක් රැස් කරමින් එම තරගයේ ජය වාර්තා කර තිබේ. රාහුල් ටෙවාටියා පන්දු 24කදී ලකුණු 40ක් රැස් කිරීමට සමත් ව ඇත.