චෙන්නායි සහ ලක්නව් අතර ගැටුම අද දුෂ්මන්ත සහ තීක්ෂණ අද පිටියට....
Thu,March 31, 2022- Page Views : 0 results
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (31) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් අතරය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දුෂ්මන්ත චමීර ලක්නව් කණ්ඩායම නියෝජනය කරන අතර මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන බව සදහන්ව ඇත.
කණ්ඩායම් දෙකම තරගාවලියේ සහභාගී වු පළමු තරගය පරාජයට පත්ව තිබේ.