WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට සිදුවන පාඩුව තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Thu, Apr 21, 2022- Page Views : 0 results

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කයිරන් පොලාර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවසා තිබේ.

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම හා එක්ව සිටින පොලාර්ඩ් ඒ අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කර ඇත.

පොලාර්ඩ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස සහ එක්දින නායකයා ලෙස ද කටයුතු කර ඇත.