යුපුන් අබේකෝන් ගෙන් වාර්තාවක්
Tue, Apr 26, 2022- Page Views : 0 results
ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නව ආසියානු වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ, ඉතාලියේ පැවති මළල ක්‍රීඩා උළෙලකදීයි. එහිදී ඔහු තරග වැද ඇත්තේ මීටර් 150 තරග ඉසව්වටයි.
එහිදී යුපුන් අබේකෝන් තත්පර 15යි දශම 1යි 06කින් තරගය නිම කරමින් නව වාර්තාව බිහි කර තිබේ. එම ඉසව්වේ ආසියානු වාර්තාව පැවතුණේ තත්පර 15යි දශම 3යි 05ක් ලෙසයි. එය ජපාන ධාවන ශූරයෙකු විසින් බිහිකර තිබුණි.