WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය ලබන 13 වනදා ඇරඹෙයි

Thu, Apr 28, 2022|- Page Views : 0 results

ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය ලබන 13 වනදා ආරම්භ වේ. සූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ වසර 03 කට පසුවයි. ශ්‍රී ලංකාවේ නම ගිය පාපන්දු කණ්ඩායම් 18 ක් තරග වැදුණ මෙම තරගාවලිය අවසන් වරට පැවැත්වූයේ 2019 වසරේයි එහිදී ශූරතාව හිමිකර ගත්තේ ඩිෆෙන්ඩර්ස් හෙවත් යුද හමුදා ක්‍රීඩා සමාජයයි. මෙවර තරගාවලියට එක්ව සියලු කණ්ඩායම් සදහා විශේෂ මූල්‍යාධාර ලබාදීමටද සැළසම් කර තිබේ.