WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙරට වාතාවරණය සම්බන්ධයෙන් ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය අවධානයෙන්....

Wed,May11,2022- Page Views : 0 results

ශ‍්‍රී ලංකාවේ පවතින දේශපාලනික වාතාවරණය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කර ඇත.

ඒ එලඹෙන ජුනි මාසයේදී ආරම්භවීමට නියමිත ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සදහන් කර තිබේ.

කෙසේ වෙතත් ඔවුන් සදහන් කර ඇත්තේ මෙම තරග සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි බවට විශ්වාසය පලකරන බවට ප්‍රකාශ කර තිබේ.

විස්සයි -20 ජාත්‍යන්තර තරග 3කට, එක්දින ජාතන්තර තරග 5කට සහ ටෙස්ට් තරග 2කට සහභාගී වීම සඳහා ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේදී මෙරටට පැමිණීමට නියම්තව ඇත.