WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කණ්ඩායමේ සංයුතිය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ – දිමුත්......

Sat,May14,2022- Page Views : 0 results

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා කණ්ඩායමේ සංයුතිය සකස් කිරීමේදී පන්දු යවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන අදියර යටතේ හෙට චිතගෝන්හි දී ආරම්භ වීමට නියමිත පළමු තරඟය පිළිබඳ මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.