WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද සිට

Thu, June 16, 2022- Page Views : 0 results

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජුනි මස 28 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු දෙවන එක්දින තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා.