WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක ශුර නවසීලන්තය එංගලන්තය හමුවේ දරුණු පරාජයක් අත්විදියි

Tue, June 28, 2022- Page Views : 0 results

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණාය. නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 329 ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 360ක් රැස් කළාය.

දෙවනි ඉණිමට නවසීලන්ත කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 326ක්. ඒ අනුව දෙවන ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 296ක් ලබා ගනිමින් තරඟය ජය ගත්තාය.

ජෝ රූට් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 86 ක්. ඔලී පෝප් ලකුණු 82යි. තරගය පැවැත්වුණේ ලීඩ්ස්හිදීයි.