ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු 03 දැවී යයි
Thu, June 30, 2022- Page Views : 0 results
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායම දිනය නිමාවන විට කඩුළු 03 ක් දැවී ලකුණු 98 ක් රැස්කරගෙන සිටි.
පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ඩේවිඩ් වෝනර්. ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 25 කි. දෙවන කඩුල්ල ලෙස ලකුණු 13 ක් ලබා සිටියදී මානුස් ලබුෂේන් දැවී ගියාය. ස්ටීවන් ස්මිත් ලකුණු 06 ක් ලබාසිටියදී දුවද්දී දැවී යාමකට හසුවුණා. රමේෂ් මෙන්ඩිස් කඩුළු 02 ක් දවා ගත්තාය.
ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 212 ක් පමණයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 58 යි.