ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා උළෙලේ මීටර් 100 මූලික තරඟයකදී ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට සිව්වන තැන
Fri, July 01, 2022- Page Views : 0 results
ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ සිව්වන ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත්වුණාය. ඒ සඳහා ඔහුට ගතවූ කාලය තත්ත්පර 10.21කි.
මේ අතර යුපුන් අබේකෝන්, ඔරිගන් හිදී ආරම්භ වීමට නියමිත ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා ද සුදුසුකම් ලබා සිටි. ඒ, සුදුසුකම් සපුරමින් ලෝක ශූරතාවලියක් සඳහා සහභාගී වන පළමු දකුණු ආසියානු කෙටි දුර ධාවකයා ලෙසයි.