WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය අදයි

Fri, July 08, 2022- Page Views : 0 results

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වේ. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දැනටමත් ඔස්ට්‍රේලියාව 1 ට 0 ක් ලෙස ඉදිරියෙන් පසුවේ.

ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතවීම හේතුවෛන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් අද තරගාවලියේදී සිදුවීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවටයි වාර්තා වී ඇත.