WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පැතුම් නිස්සංකට කොවිඩ්

Mon, July 11, 2022- Page Views : 0 results

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. අද (11) උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටින් පරීක්ෂණයක දී ඔහුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන සහ අවසන් දිනය සඳහා පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.