WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු ටෙස්ට් තරඟය අද ගාල්ලේදී ඇරඹේ

Sat, July 16, 2022- Page Views : 0 results

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ල ජත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අද ආරම්භවේ.

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් ලෙස නායක දිමුත් කරුණාරත්න සමඟ ඕෂද ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන පන්දුයවන්නන් සම්බන්ධයෙන් අද පෙරවරුවේ තණ තීරුව පරීක්ෂා කර තීරණයක් ගන්නා බවයි නායක දිමුත් කරුණාරත්න ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

මෙම තරඟාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හොද සූදානමකින් සිටින බවද දිමුත් කරුණාරත්න වැඩිදුරටත් සදහන් කළාය.