ආසියානු කුසලාන සටනට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ අද දිවයිනෙන් පිටත්ව යයි
Wed, August 24, 2022- Page Views : 0 results
ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරු 02 යි 30 ට පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්ව යාමට නියමිතයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන 27 වනදා ආරම්භවේ. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග තරග කිරීමට නියමිතයි.