අසියානු කුසලානය කාටද ?
Sun, September 11, 2022- Page Views : 0 results
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර අද (11) පැවැත් වේ.
අද රාත්‍රී 07.30 ට ඩුබායි ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව අවස්ථා 05කදී ආසියානු කුසලානය දිනාගෙන ඇති අතර පාකිස්තානය අවස්ථා 02කදී ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබේ.
මීට පෙර ආසියානු කුසලාන අවසන් මහා තරග 03කදී මෙම කණ්ඩායම් 02 මුණගැසී ඇති අතර ඉන් අවස්ථා දෙකකදීම ජය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.