WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය : ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර තරගය අදයි

Mon, October 04, 2022- Page Views : 0 results

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරඟයක් අද පැවැත්වේ. ඒ, තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවයි.

එම තරඟාවලියේ මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ දෙකකට ක්‍රීඩා කළා. ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 41 ක පරාජයක් අත්වුණාය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජය හිමිවුණාය. ඒ, ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 11 කින්ය.