"බැට්ල් ඔෆ් ක්වීන්ස්" සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය, අද ශාන්ත පීතර විදුහලේදී
Sun, October 09, 2022- Page Views : 0 results
කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් අද පැවැත්වේ.
බැට්ල් ඔෆ් ක්වීන්ස් ලෙස නම් කර ඇති සය සාමාජික ක්‍රිකට් තරගාවලිය කොළඹ ශාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවයි මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති ප්‍රියන්ති පෙරේරා පැවසුවේය.