දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි
Wed, September 19, 2022- Page Views : 0 results
ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරට විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී ඔහු එලෙස ආබාධයකට ලක්වුවාය. දුෂ්මන්ත චමීර වෙනුවෙන් ශ්‍රී ලංකා පිලට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට නියමිත බවයි වාර්තාවේ.