WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහ තරගයට වැස්ස හරස්වන ලකුණු

Sat, 12 November 2022- Page Views : 0 results

පන්දුවාර 20 ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වෙන ලබන ඉරිදා ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නගරයට වැසි ඇතිවිය හැකි බව එරට කාලගුණ අංශ පවසනවා.

ඒ අනුව අවසන් තරගය අතිරේක දිනයකට යොදා ගැනීමට සිදුවනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දී ඇත්තේ.

අතිරේක දිනය ලෙස යොදා ගන්නා ලබන සඳුදා දිනයේදීද වැසි ඇති විය බවට පුරෝකථනය කර තිබෙනවා.

එම නිසා තරගාවලියේ ජය පාකිස්ථාන සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් දෙකටම ලබාදීමට සිදු වනු ඇති බවයි ද ක්‍රීිඩා විචාරකයින් පෙන්වා දී ඇත්තේ.

මේ වනවිට ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නගරයට මිලිමීටර් 95 වැඩි වර්ෂාපතනයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.