කයිරන් පොලාර්ඩ්ට IPL අහිමිවෙයි
Wed, 16 November 2022- Page Views : 0 results
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඔවුන් සමග වසර 13ක් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක කයිරන් පොලාර්ඩ් එළඹෙන IPL තරගාවලිය සඳහා තෝරාගෙන නොමැත.
එබැවින් ඔහු IPL ක්‍රිකට් තරග වලින් සමුගන්නා බව පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ "පිතිකරණ පුහුණුකරු" ලෙස තමා එම කණ්ඩායම සමග එක්වන බවය.