WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රෝහිණි මැතිසබේදී ගංජා වෙනුවෙන් ගී ගයයි

2022-11-19 19:29:38- Page Views : 10

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න විසින් ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් පාර්ලිමේන්තුවෙදී ගායනා කල අතර ඒ සමගම සභාව උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.

ඇය මෙම ගීතය ගායනා කළේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

එහිදී ඇය පවසා සිටියේ මෙවැන්නක්

"සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා කියලා කියනවා වීසා ගාස්තු වැඩිකරලා උත්තේජනයක් දෙන්න පුළුවන්ද ? . "

"කෘෂි කර්ම ක්ෂේත්‍රයේ බිඳ වැටීම නිසා හිනා බිඳුණු ජනතාවක් මේ රටේ ඉන්නවා කෘෂි කර්මය ගැන මේ අයවැයේ කතා කරන්නේ නෑ. දැන්නම් ගොවියන්ට හීනයක් දීලා තියනවා ගංජා වවන්න. වී එළවලු එහෙම නැත්තම් අතිරේක භෝග ඒවා මොකුත් ඕනේ නෑ ත්‍රෛයිලෝක විජයපත්‍ර වගා කර ගත්තහම හරි "