WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුල්ලන් ගැසූ වී කිලෝ 16,000ක් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට

2022-11-25 11:54:34- Page Views : 26

ගුල්ලන් ගැසූ වී කිලෝග්‍රෑම් 16,000ක් සමඟ ලොරි රථයක් වවුනියාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (24) සිදු කළ හදිසි පරීක්ෂාවක දී මෙම වී තොගය සොයාගෙන ඇති බව සඳහන්.

රියදුරාගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ, සහල් බවට පත් කිරීම සඳහා මෙම වී තොගය වවුනියාවේ පෞද්ගලික ගබඩාවක සිට පොළොන්නරුව දක්වා ප්‍රවාහනය කරමින් සිට ඇති බවට යි.