WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුඩාඔය අහස වර්ණවත් කළ පැරිෂුට් සංදර්ශනය

2022-11-28 08:56:12- Page Views : 1187

යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පාඨමාලාව හැදෑර සෙබළුන්ගේ විසිර යාමේ උත්සවය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලදි පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා විය.

නිලධාරීන් 6 දෙනෙක් සහ සහ සෙසු නිලයෝ 366 දෙනෙක් ⁣ මෙදින විසිර ගියහ.

මෙම විසිර යෑමේ පෙලපාලිය අතරතුර පැරශූට් සංදර්ශනයක් ද පැවැත් වූ අතර පැරෂූට් සෙබලු (free fall) 40 දෙනෙක් එය විචිත්‍රවත් කළහ.