WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පෙම්වතිය විසින් පෙම්වතාව බීච් එකේදි කරට අරගෙන..සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීම මෙන්න..

2022-12-01 10:03:30- Page Views : 8

සාමාන්‍යයෙන් ඡායාරූප ගන්නකොට පෙම්වතා පෙම්වතියව ඔසවා ගන්නවා. පෙම්වතියට සිහින් සිරුරක් තියෙනවා නම් ඇයව පහසුවෙන් ඔසවා හන්න පුළුවන්.

පෙම්වතිය තරබාරු වැඩි නම්? සැලෙනවාද? නැහැ.

එහෙනම් පෙම්වතියට පුළුවන් පෙම්වතාව ඔසවාගෙන ඡායාරූප ගන්න.

ඒ අපූරු වැඩේ කරපු යුවලකගේ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මේ ඡායාරූපවල පෙම්වතා පෙම්වතියව ඔසවා ගන්නවා වෙනුවට පෙම්වතාව ඔසවාගෙන ඉන්නේ පෙම්වතියයි.