පාකිස්ථානය පළමු ඉනිමට 499/7
2022-12-03 22:41:32- Page Views : 12
එංගලන්තය සහ පාකිස්ථානය අතර රාවල්පිණ්ඩි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 3 වන දිනය නිමා වනවිට පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 499 ක් ලබා සිටියා.
ඒ එංගලන්තය පළමු ඉනිමේදී රැස් කළ ලකුණු 657 ට පිළිතුරු ලෙසයි.
මෙම තරගයේ පළමු ඉනිමේදී එංගලන්ත ක්‍රීඩකයින් සිව් දෙනෙකු ශතක රැස් කළ අතර, පාකිස්ථාන ක්‍රීඩකයන් 3 දෙනෙකු ද ශතක ලබා ගත්තා.