ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3වන ස්ථානය ක්‍රොඒෂියාවට
2022 December 18- Page Views : 10
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවති තරගය 2ට 1ක් ලෙස ජයගැනීමට ක්‍රොඒෂියාව සමත්විය.
එහිදී තරගයේ පළමු ගෝලය 7වන මිනිත්තුවේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් රැස්කිරීමට Joško Gvardiol සමත්විය.