WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බොරතෙල් මිල ඉහළට

2023 March 22- Page Views : 219

ගත වූ සතිය තුළ අඩු වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (22) ඩොලර් 74.98ක් ලෙස දැක්වුණාය.එය පෙරේදා (20) දිනයේ දී ඩොලර් 70 දක්වා පහත වැටුණු අතර, ඊයේ (21) බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 74.16ක් ලෙසයි.

ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල මේ වනවිට ඩොලර් 69 සීමාව දක්වා පහත වැටී තිබේ.