WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රේ ස්ටීවන්සන් ජීවිතයෙන් සමුගනී

2023 May 23- Page Views : 37

ඉංග්‍රීසි සිනමාවේ ප්‍රමුඛ රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළ රේ ස්ටීවන්සන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විශේෂයෙන්ම තෝර් චිත්‍රපට මාලාවේ ඔහු සුවිශේෂී චරිතයක් විය.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් නිවේදනය කර නොමැත.

Ischia නම් ඉතාලි දූපතේ සිදුකරමින් තිබූ රූගත කිරීමක් අතරතුර රෝගාතුර වී ඇති ස්ටීවන්සන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

අයර්ලන්තයේ උපතලබා ඇති ස්ටීවන්සන් වයස අවුරුදු 8දී එංගලන්තයේ පදිංචියට පැමිණ තිබුණි.