ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයෙක්ට හෙට තරගය අහිමිවෙයි
2023 September 16- Page Views : 42 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සහන් ආරච්චි ගේ නම්කර තිබේ.
ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට ය.
පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා (14) පැවති තරගයේදී තීක්ෂණ ආබාධයකට ලක්විය.