WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමක්

2023 December 07- Page Views : 3

අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදි තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩිතැබීම සිදුකළ සැකකරු ද ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.