දෙවැනි අවසන් පූර්ව තරගය අද
2024 February 08- Page Views : 218
19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (08) පැවැත්වීමට නියමිත ව තිබේ.
ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන 19න් පහළ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
දකුණු අප්‍රිකානු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති පළමු අවසන් පුර්ව තරගය ජය ගැනීමට ඉන්දියානු 19න් පහළ කණ්ඩායම සමත් විය.
අද තරගය ජයගන්නා කණ්ඩායම ලබන ඉරිදා දිනයේ දී ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට සුදුදුකම් ලබනු ඇත.