WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

IPL 2024 - පළමු තරගය චෙන්නායි දිනයි

2024 March 23- Page Views : 217

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඊයේ (23) ආරම්භ විය.

මෙවර තරගාවලියේ පළමු තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරූ කණ්ඩායම අතර පැවැත්වුණි.

එහිදී පළමුව පන්දුවට පහරදුන් RCB කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 173ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස CSK කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 176ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.