WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලංකාවට ආදරේ ගුර්බාස් මේ පාර තැඹිලි කපන්න ගිහින්

2024 July 04- Page Views : 36

මේ සඳහා විදෙස් ක්‍රීඩකයින්ද රැසක් සහභාගී වෙලා සිටිනවා.

මේ අතරින් රහමදුල්ලා ගුර්බාස් කියන්නේ ලංකා ප්‍රිමිය ලීගයට නිරන්තරයෙන් සහභාගී වෙන ක්‍රීඩකයෙක්.

ඒ වගේම තමයි ඔහු මෙරටට පැමිණෙන සෑම විටකම පාර අයිනක තියෙන පුංචි කඩයකට ගිහින් මොනවා හෝ දෙයක් රස විඳින්න අමතක කරන්නේ නැහැ.

ගිය වර පැමිණිලා ඔහු බඩ ඉරිඟු කඩයකින් කාලා ගියා.

මේ පාර තැඹිලි බිව්වේ එයාම කපාගෙන බලන්නකෝ මේ ඡායාරූප.