දුෂ්මන්තට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි
2024 July 24- Page Views : 4 ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිවී තිබේ.
ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.