WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජර්මන් අතුරු මැතිවරණය: අන්ත දක්ෂිණාංශිකයන්ට ජය

2024 September 02- Page Views : 32

ජර්මනියේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර එය ජය ගැනීමට සංක්‍රමණික විරෝධී, අන්ත දක්ෂිණාංශික, ‘ඒ.එෆ්.ඩී’ විකල්ප දේශපාලන කණ්ඩායම සමත් විය. ‘ඒ.එෆ්.ඩී’ පක්ෂය ඓතිහාසික ජයක් හිමිකරගත් බව, ජර්මන් මාධ්‍ය වාර්තා කළේය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන, ‘ඒ.එෆ්.ඩී’ පක්ෂය මැතිවරණයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි.