අගමැති මෝදිගේ සුරතල් දීප්ජෝති
2024 September 15- Page Views : 29 නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය අගමැති මෝදිගේ ලෝක් කල්යාන් මාග් නිල නිවසේ උපත ලැබූ වසු පැටවා සමග අගමැති මෝදි කාලය ගතකරන අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
වසු පැටවාගේ හිසෙහි දක්නට ලැබෙන සුදු පැහැ සලකුණ හේතුවෙන්, ආලෝකයේ සංකේතය යන අර්ථයෙන් "දීප්ජෝති" ලෙස නම් තබා ඇති බව වාර්තා වේ.
අගමැති මෝදි "දීප් ජෝති" පිළිබඳව සිය නිල X ගිණුමේ ද සටහනක් පළකර තිබුණි.