WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසාහි 22ක් මියයයි

2024 September 22- Page Views : 28

ගාසා තීරයේ පාසලක පවත්වාගෙන ගිය අවතැන් කදවුරකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 22 කු මියගොස් තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් කන්තාවන් සහ ළමයින් බව සදහන්.

කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රකාශ කළේ, හමාස් සංවිධානය විසින් පවත්වාගෙන ගිය හමුදා කදවුරක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.