ඊශ්‍රායලයෙන් ගාසා දේවස්ථානයකට ගුවන් ප්‍රහාරයක්
2024 October 06- Page Views : 28 ඊශ්‍රායලය විසින් ගාසා හි දේවස්ථානයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අවතැන්වූවන් රඳවා සිටි දේවස්ථානයක් වෙත අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
කෙසේවෙතත් ප්‍රහාරයෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායලය විසින් පලස්තිනය වෙත එල්ල කළ ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 42,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් මිලියන 2.3 පිරිසක් අවතැන්ව ඇති බව වාර්තා වෙයි.