WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරයටත් රොකට් ප්‍රහාර

2024 October 08- Page Views : 28

හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ තුන්වන විශාලතම නගරය වන හයිෆා නගරය වෙත ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ දිනයේදී එහි පිහිටි හමුදා මරමස්ථාන වෙත රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය විසින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.