WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය හෑන් කෑන්ග්ට

2024 October 10- Page Views : 28

සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දකුණු කොරියාවේ හෑන් කෑන්ග් වෙත පිරිනමා තිබේ.

'මනුෂ්‍ය ජීවිතයේ අස්ථිරත්වය' සම්බන්ධයෙන් ඇය විසින් ලියන ලද කාව්‍යමය නිර්මාණය වෙනුවෙන් එම සම්මානය පිරිනැමූ බව නොබෙල් කමිටුව නිවේදනය කර තිබේ.