WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබයි

2024 December 23- Page Views : 233

ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා 04වෙනි වතාවටත් සත්කාරකත්වය ලබා දෙන්නේ ඉන්දියාව විසින්.

කණ්ඩායම් 8ක් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව ඉන්දියාව,ඔස්ට්‍රේලියාව,එන්ංගලන්තය සහ දකුණු අප්‍රිකාව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.