WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාප්තුමන්ගේ රෝගී තත්ත්වය නරක අතට

2025 February 18- Page Views : 32

පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

88 හැවිරිදි පාප්තුමන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේ, රෝමයේ ජෙමෙලි රෝහලේය.

වෛද්‍යවරුන් පාප්තුමන්ට විවිධාකාරයේ ප්‍රතිකාර ලබා දෙන නමුත්, රෝගී තත්ත්වයේ අඩුවක් දකින්න නොලැබෙන බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන් රෝහල්ගත කෙරුණේ පසුගිය 14 වැනිදාය.