අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු රිමාන්ඩ්
2025 March 17- Page Views : 1187
අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
සැකකරු අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.