අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය අද
2025 March 18- Page Views : 1187
පාර්ලිමේන්තුව අද (18) දිනයේත් රැස්වීමට නියමිතයි.
ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය වන අද (18) කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.
අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.