ජනපති අනුරගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් කැපේ
2025 March 24- Page Views : 1187
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබී ඇති විශ්‍රාම වැටුප පසුව සිට පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කර ඇත.
ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර පහක් සම්පූර්ණ කර තිබේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් හිමිවන අතර ඔහු විශ්‍රාම පසු ජනාධිපති තනතුරේ විශ්‍රාම ගිය වැටුපද හිමිවන්නේය.
මේ ආකාරයට තමාට විශ්‍රාම වැටුප් දෙකක් අවශ්‍ය බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වනදා ප්‍රකාශයක් නිකුත් කරන ලදී.
මන්ත්‍රීවරයෙකු ලෙස ලැබෙන විශ්‍රාම වැඩුප ඉවත් කරන ලෙස අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට පෙර පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියකින්ද ඒ බව දැනුම් දී ඇත.
එම ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරිය එහි අධ්‍යක්ෂවරයා වෙත යොමු කර ඇත.