මැතිසබේ ලොක්කන්ගේ වියදම් තවත් කැපේ
2025 March 24- Page Views : 1187
කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සුපිරි වාහන වෙන්දේසිය ඉදිරි සතියේදී කෙරෙනු දැනගන්නට ඇත.
කතානායකරම සහිත කුඩා වාහනයක් භාවිතා කරන අතර ප්‍රධානියාද ඒ අනුව යමින් අඩු වාහන සහිතයි වාහන වලට යොමු වීමට.
එසේම කතානායක කාර්යාලයේ කාර්ය මණ්ඩලයද හතකට සීමා කර ඇත.
මෙයට පෙර කතානායකවරුන්ගේ කාර්ය මණ්ඩලවල හතළිහකට ආසන්න පිරිසක් සේවය කළ බව පැවසේ.
එසේම කතානායකවරයා තම ආරක්ෂක බටයන් කිහිප දෙනෙකු හැරෙන්නට ආරක්ෂක පරිවාර රථ යොදා ගැනීමක්ද නොමැති බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වැඩි ලකුණ සහිත සුපිරි වාහන දෙකක් වෙන්දේසි කිරීමට දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇත.